Thursday, 30 April 2020

Baaghi 3 (2020) කැරලිකරු නැවතත් කැරල්ලක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2020 වසරේ මාර්තු මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Baaghi 3 (2020) මේහි අධ්‍යක්ෂනය Ahmed Khan  අතින් සිදු විය.තිර රචනය Tasha Bhambra / Sparsh Khetarpal / Farhad Samji සහා Madhur Sharma  අතින් සිදු විය.දෙබස් Farhad Samji අතින් නිර්මානය විය.කතාව Sajid Nadiadwala අතින් නිර්මාණය විය. මේහි  ප්‍රධාන නලුවන්  ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Tiger Shroff සහා Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff / Ankita Lokhande Jameel Khoury / Vijay Varma / Jaideep Ahlawat / Shifuji Shaurya Bharadwaj / Danish Bhatt / Manav Gohil / Pradeep Kabra
/ Satish Kaushik / Ivan Kostadinov / Sunit Morarjee / Disha Patani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා  ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 1.8 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දාරා ඇති පිරි වැය INR550,000,000 වේ.ලැබු මුළු ආදායම  USA: $721,439 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $1,238,265 වේ. විනාඩි 143 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Hindi HD DVD + ESubs 
 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 393MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 696MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.45GB HDRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Baaghi 3 (2020) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

  1. Baagi film walin chaatarma film eka. Data aparade.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.