Thursday, 16 April 2020

Aswathama (2020) සහෝදරිය වෙනුවෙන් සත්‍ය සොයා යන ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aswathama (2020) මේහි අධ්‍යක්ෂනය Ramana Teja අතින් සිදු විය. තිර රචනය Ramana Teja සහා Phanindra Bikkina අතින් සිදු විය. කතාව Naga Shaurya අතින් නිර්මානය විය.දෙබස් Parasuram Srinivas අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Naga Shaurya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Prince Cecil  Krishna Murali Posani / V. Jayaprakash / M.S. Bhaskar / Pavithra Lokesh / C.V.L. Narasimha Rao / Jishu Sengupta /  Harish Uthaman / Surekha Vani / Kasi Vishwanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.4 /10 ලැබි ඇති අතර.‍ ලෝව පුරා ලැබු මුළු ආදායම  $8,708 වේ. විනාඩි  133 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HD DVD + ESubs





විඩියොව මෙතනින් බලන්න  Aswathama (2020) Movie Official Trailer

                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






1 comment:

Note: only a member of this blog may post a comment.