Thursday, 20 February 2020

The Body (2019) සත්‍ය සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම The Body (2019) මේහි අධ්‍යක්ෂනය Jeethu Joseph  අතින් සිදු විය. කතාව Sa Oriol Paulo අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Emraan Hashmi සහා Rishi Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sobhita Dhulipala රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vedika /Rukhsar Rehman / Anupam Bhattacharya / Scarlett Mellish Wilson / Natasa Stankovic / Tara Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අභිරහස් සහා  ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.4 /10 ලැබි ඇති අතර.ලැබු මුළු ආදායම USA:  $68,196 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $159,317 වේ. විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න Download 884MB WEBRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.65GB WEB-DL 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න The Body (2019) Movie Official Trailer

                                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.