Thursday, 20 February 2020

Commando 3 (2019) තනි මිනිසාගේ හමුදාව 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Commando 3 (2019) මේහි අධ්‍යක්ෂනය Aditya Datt  අතින් සිදු විය.තිර රචනය  Darius Yarmil  අතින් සිදු විය.දෙබස් Junaid Wasi අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු Vidyut Jammwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Adah Sharma සහා Angira Dhar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gulshan Devaiah Sumeet Thakur / Mark Bennington / Manoj Anand / Ian Austin / Sibaa Awan / Brett Bull / Abhilash Chaudhary
/ Robin Chaudhary / Waqas Danish / Waqas Danish / Adam Darlington වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා  ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.0 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම $4,854,910 වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Hindi HD DVD




ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDRip torrent  

ටොරන්ට් එක මේතනින් ගන්න Download 730MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.96GB HDRip 1080P torrent 




විඩියොව මෙතනින් බලන්න Commando 3 (2019) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




7 comments:

  1. Mata mee error eka denne ay lo address could not found kiyala

    ReplyDelete
  2. Sorry IP address could not found

    ReplyDelete
  3. Replies
    1. ඔයාගේ මොකක් හරි ගැටලුවක්

      Delete
  4. Karanna mukut piliyamak kiyanna puluwanda?

    ReplyDelete
    Replies
    1. මොකකින්ද ඩවුන්ලෝඩ කරන්නේ

      Delete

Note: only a member of this blog may post a comment.