Tuesday, 24 December 2019

The Addams Family (2019) මේ ඇඩම්ස් පවුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Addams Family (2019) .මේහි අධ්‍යක්ෂනය Greg Tiernan සහා Conrad Vernon අතින් සිදු විය.තිර රචනය Matt Lieberman සහා Pamela Pettler අතින් සිදු විය.කතාව Conrad Vernon / Matt Lieberman සහා Erica Rivinoja අතින් නිර්මාණය විය.චරිත නිර්මාණය Charles Addams අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Oscar Isaac Charlize Theron / Chloë Grace Moretz Finn Wolfhard /  Nick Kroll / Snoop Dogg Bette Midler / Allison Janney  / Martin Short / Catherine O'Hara / Tituss Burgess / Jenifer Lewis Elsie Fisher  Conrad Vernon / Aimee Garcia වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / පවුලේ සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  5.8 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:   $30,300,007, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $97,185,807 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $193,985,807 වේ. විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 796MB WEBRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.53GB WEB-DL 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.39GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න The Addams Family (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.