Monday, 9 December 2019

Laal Kaptaan (2019) රතු කපිතාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Laal Kaptaan (2019) මේහි අධ්‍යක්ෂනය Navdeep Singh අතින් සිදු විය.තිර රචනය සහා කතාව Navdeep Singh සහා Deepak Venkateshan අතින් සිදු විය.දෙබස්  Sudip Sharma අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු  Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Zoya Hussain සහා Simone Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manav Vij  /  Deepak Dobriyal / Saurabh Sachdeva / Godaan Kumar / Sonakshi Sinha / Aamir Bashir / Henry Douthwaite වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.6 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු මුළු ආදායම $4,189 වේ. විනාඩි 155 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 277MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 406MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 755MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Laal Kaptaan (2019) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.