Tuesday, 5 November 2019

The Battle of Jangsari (2019) Jangsa-ri 9.15 (original title) කොරියානු යුධ ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු බිහිසුනු මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Jarhead: Law of Return (2019).මේහි අධ්‍යක්ෂනය Kyung-taek Kwak අතින් සිදුවිය. රචනය 
Brian Chung සහා Cory Gustke අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Myung-Min Kim / Megan Fox / Minho Choi / Sung-Cheol Kim / In-kwon Kim / Si-Yang Kwak / George Eads / David Lee McInnis / Jae-Wook Lee / Lee Ho-Jung / Daniel Joey Albright / Steven Arjan Tettero / Jonathan Ehren Groff වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.1/10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $8,552, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $70,853 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $7,684,464 වේ. විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Language -: Korean

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.49GB HDRip 1080p torrent 


විඩියොව මෙතනින් බලන්න The Battle of Jangsari (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.