Wednesday, 20 November 2019

Sye Raa Narasimha Reddy (2019) සයිරා නරසිම්හා රෙඩ්ඩී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු / දමිළ / මළයාලම් / කන්නඩ සහා හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sye Raa Narasimha Reddy (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය  Surrender Reddy අතින් සිදු විය. කතාව Venkateswara Rao Paruchuri සහා Gopalakrishna Paruchuri  අතින් සිදු විය.දෙබස්  Sai Madhav Burra / Manoj Muntashir (hindi dialogue) සහා Jitendra Pawar (hindi dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු මේගා ස්ටාර් Chiranjeevi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Sethupathi Sudeep / Ravi Kishan  / Nassar Oscar Skagerberg Jagapathi Babu  /  Mukesh Rishi /  Rohini / Tanikella Bharani / Lakshmi Gopalaswamy / Amitabh Bachchan (guest appearance) / Anushka Shetty  (guest appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.0/10 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය ₹270–300 crore වේ. ලොව පුරා ලැබු ආදායම $682,418 වේ. විනාඩි 167 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil TRUE HD DVD + Soft ESubs




 Telugu TRUE HD DVD + Soft ESubs





Malayalam TRUE HD DVD + Soft ESubs






Kannada TRUE HD DVD + Soft ESubs







විඩියොව මෙතනින් බලන්න Sye Raa Narasimha Reddy (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.