Thursday, 7 November 2019

Danger Close (2019) Danger Close: The Battle of Long Tan (original title) භායානක අවසානය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Danger Close (2019).මේහි අධ්‍යක්ෂනය Kriv Stenders අතින් සිදුවිය.තිර රචනය 
Stuart Beattie / James Nicholas / Karel Segers / Paul Sullivan සහා Jack Brislee  අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Travis Fimmel / Richard Roxburgh / Nicholas Hamilton / Luke Bracey / Alexander England / Daniel Webber / Matt Doran / Stephen Peacocke / Anthony Hayes /   Myles Pollard / Mojean Aria / Uli Latukefu  / Aaron L. McGrath / Lincoln Lewis / Aaron Glenane වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.0/10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය AUD35,000,000 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $2,034,844 වේ. විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.81GB WEBRip 1080P YTS-YIFY torrent 



විඩියොව මෙතනින් බලන්න Danger Close (2019) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








 

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.