Thursday, 7 November 2019

Aruvam (2019) විරූපි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aruvam (2019) මේහි අධක්ෂනය සහා රචනය  Sai Sekhar  අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Siddharth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Duhan Singh / Sathish / Aadukalam Naren / Madhusudhan Rao / Stunt Silva / Kumaravel / Raja  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 ත්‍රාස ජනක / භයංකාර සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $3,263 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



  Proper Tamil HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 419MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 713MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB HDRip 540P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.12GB HDRip 720P torrent 




විඩියොව මෙතනින් බලන්න Aruvam (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






7 comments:

  1. Blog එක පොඩ්ඩක් තව ලස්සනට හදන්න පුලුවන් නම් එල,තව search bar එකකුත් add කරන්න .

    ReplyDelete
    Replies
    1. sarch bar එක දකුණු පැත්තේ උඩ තියෙනවා යාඵවා....

      Delete
  2. seeds ,peers madi bn.direct link akakuth danna puluwannam hodai

    ReplyDelete

Note: only a member of this blog may post a comment.