Wednesday, 9 October 2019

The Lion King (2019) සිංහ රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Lion King (2019) .මේහි අධ්‍යක්ෂනය Jon Favreau අතින් සිදු විය.තිර රචනය Jeff Nathanson  අතින් සිදු විය.කතාව Brenda Chapman අතින් සිදු විය.චරිත නිර්මානය Irene Mecchi /  Jonathan Roberts සහා Linda Woolverton  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Chiwetel Ejiofor John Oliver / James Earl Jones John Kani / Alfre Woodard / JD McCrary Shahadi Wright Joseph / Penny Johnson Jerald  /  Keegan-Michael Key / Eric André /  Florence Kasumba / Seth Rogen Billy Eichner Amy Sedaris / Chance the Rapper වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  7.1 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $260,000,000   වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $191,770,759,  වේ.දැනට ලැබු මුළු ආදායම USA: $541,281,146 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,645,993,494 වේ. විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 827MB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Blu Ray 720p [YTS] [YIFY] torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.86GB Blu Ray 1080P [YTS] [YIFY] torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න The Lion King (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.