Friday, 4 October 2019

Super Duper (2019) ගනුදෙනුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Super Duper (2019) මේහි අධක්ෂනය Arun Karthik අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවන් ලෙස  Dhruva සහා Sha Ra රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි ඉන්දිය නිළි  Indhuja Ravichandran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙසAdhithya Shivpink / Soundaraya Gowda වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.0 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR20,000,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 118 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Tamil HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 264MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 420MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip 720P torrent


විඩියොව මෙතනින් බලන්න Super Duper (2019) Movie Official Trailer

                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.