Sunday, 27 October 2019

Sinnga (2019) තරුණ කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sinnga (2019) මේහි අධ්‍යක්ෂනය  Vijay Kiran  අතින් සිදු විය.කතාව M. Muthaiah අතින්  නිර්මානය වියමේහි ප්‍රධාන නලුවා ලෙස  කන්නඩ නළු  Chiranjeevi Sarja රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Prabhudeva  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස P. Ravi Shankar / Tara වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Proper Kannada HQ HDTV 


                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.