Sunday, 13 October 2019

Batwoman (2019) Season 1, Episode 02 ( The Rabbit Hole ) අයුක්තියට අසාධාරණයට එරෙහිව සුපිරි වීර වරිය පලමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න  එහේනම් අරගෙන ආවා ඒ සුපිරි  කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2019  ඔක්තෝම්බර් මස 13 වන දිනයි.ඉතින් ගිය සතියේ  පලමු කොටස නැරබුවනේ දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද  ඇයගේ අතිතය කොයි  වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන්  ගෝතම් නගරයට එන විට බැට් බැන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය  බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ?  ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා  බලන්න ඔයාලාට අද සිට මේ කතා මාලාව නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
මේහි  සෙසු නළු නිළියන් ලෙස Matthew W. Allen / Elizabeth Anweis  / Camrus Johnson /  Sam Littlefield /  Dougray Scott / Rachel Skarsten  / Meagan Tandy / Brendon Zub  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.4/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ පළමු අදියර 02 වෙනි කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 147MB Season 1 Episode 02 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 201MB Season 1 Episode 02 torrent



විඩියොව මෙතනින් බලන්න Batwoman (2019) Season 1, Episode 02 Official


Trailer

                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.