Tuesday, 29 October 2019

Arrow: Season 08 , Episode 03 ( Leap of Faith ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 03.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ඔක්තොම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.මොනිටර්  විසින් ඔලිවර්ට තවත් අභියොගයක් බාර දෙනවා.හැබැයි මේ පාරත් වැඩේ ලෙසි වුනේ නැ.කොහොම හරි අවසානයේ ලයිලාට හැකි වෙනවා මොනිටර් ඉල්ලපු දේ ඔහුට ලබා දෙන්න.ලයිලා සහා මොනිටර් දැන් තව දෙයක් පටන් ගන්න යනවා.ඒ මොකක්ද? අනාගත කතාව තුල මියා ඇතුලු කණ්ඩායම  JJ අල්ලා ගන්න කියලා යනවා හැබැයි ඒ වෙද්දි  JJ  ඔහුගේ කණ්ඩායමක් විලියම් ඉන්න බංකරයට යවලා ඉවරයි.විලියම් ඒ වෙලාවේ ඉන්නේ තනියම. විලියම්ට කුමක් සිදුවේද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Charlie Barnett /  Katie Cassidy / Joseph David-Jones / LaMonica Garrett /  Rick Gonzalez / Juliana Harkavy / Ben Lewis /  Katherine McNamara / David Ramsey /  Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 213MB Season 8 Episode 03 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 03 (2019) Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.