Tuesday, 15 October 2019

Arrow: Season 08 , Episode 01 ( Starling City ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 01.ඒ වගේම තමා යාළුවනි මේ ආරම්භ වන්නේ ඇරෝ කතා මාලාවේ අවසන් අදියරයි. කතාව විකාශය වුනේ 2019  ඔක්තොම්බර් මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුනා.කණ්ඩායමේ එකමුතුව නිසා අවසානයේ සියලු අභියොග ජය ගෙන නගරය ආරාක්ශා කරගන්න ඇරෝ කණ්ඩායමට හැකි වුනා.ඉන් පසු ඔලිවර් සහා ෆෙල්සිටි කණ්ඩායමට සමු දිලා නගරයෙන් පිට වෙනවා.ඔවුන් දෙදෙනා නිදහස් ජිවිතයක් ගත කරන අතර ෆෙල්සිටි තමන්ගේ දරුවා බිහි කරනවා.නමුත් ඔවුන් නොසිතු මොහොතක මොනිටර් ඔවුන් හමුවන්න පැමිනේනවා.ඒ ඔලිවර්ගේ ගමනේ අවසානයයි.ඒ වගේම අනාගත කතාව තුලින් ඔලිවර්ගේ දියණිය සහා පුතු එක්ව ඔවුන්ට සම්බන්ද වන කණ්ඩායම සමග එකතු වි ෆෙල්සිටි බෙරා ගෙන නගරය බෙරා ගන්නා අයුරු අපිට දකින්න ලැබුනා.එහි අවසානයේ ෆෙල්සිටිද පොරොන්දු වුන පරිදිම මොනිටර් සමග පිටත්ව යනවා.ඒ අකාරයට ෆෙල්සිටිගේ ගමනද අවසන් වෙනවා.මේ අකාරයට තමා අවසානය සිදු වුනේ.ඒ වගේම අද සිට ආරම්භ වන අදියර තුල අපට ෆෙල්සිටි මුණ ගැසෙන්නේ නැ.මේ සියල්ල එක්ක  තමා අද සිට 8 වන අදියර ආරම්භ වෙන්නේ.එහේමනම් 8 වන අදියර තුල  සිද්දවෙන්නේ මොනවද කියලා බලන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.3/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Hugo Ateo /  Charlie Barnett / Katie Cassidy / Joseph David-Jones /  Colin Donnell / LaMonica Garrett / Rick Gonzalez /  Juliana Harkavy / Moire Kiyingi / Ben Lewis / Katherine McNamara / David Ramsey / Josh Segarra / Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 240MB 720p Season 8 Episode 01 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 303MB Season 8 Episode 01 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 01 (2019) Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.