Wednesday, 25 September 2019

Malaal (2019) සංතාපය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුලි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Malaal (2019) මේහි අධ්‍යක්ෂනය Mangesh Hadawale අතින් සිදු විය.තිර රචනය Sanjay Leela Bhansali / Mangesh Hadawale සහා Sanjeev අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Meezaan Jafri රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sharmin Segal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Badri Chavan /  Komal Chhabria / Chetan Chitnis / Deepak Damle / Sameer Dharmadhikari / Anil Gawas / Sanjay Gurbaxani / Sonal Jha / Radha Sagar
/
Ishwak Singh / Chinmayee Surve / Sunil Tawde වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.0 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම  $76 වේ. විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Hindi HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 407MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Malaal (2019) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.