Monday, 12 August 2019

The Secret Life of Pets 2 (2019) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Secret Life of Pets 2 (2019) .මේහි අධ්‍යක්ෂනය  Chris Renaud සහා  Jonathan del Val අතින් සිදු විය.රචනය  Brian Lynch අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Patton Oswalt Kevin Hart / Harrison Ford Eric Stonestreet / Jenny Slate / Tiffany Haddish Lake Bell / Dana Carvey  /  Bobby Moynihan /  Hannibal Buress / Chris Renaud / Ellie Kemper /  Pete Holmes Henry Lynch / Nick Kroll වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු  6.5 /10ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $80,000,000   වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $46,652,680,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $156,576,550, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $354,020,855, වේ. විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.