Tuesday, 6 August 2019

The Hustle (2019) කලබල ගොඩක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Hustle (2019).මේහි අධ්‍යක්ෂනය Chris Addison අතින් සිදු විය.තිර රචනය 
Stanley Shapiro / Paul Henning / Dale Launer සහා Jac Schaeffer අතින් සිදුවිය.කතාව Stanley Shapiro / Paul Henning සහා Dale Launer අතින් නිර්මාණය විය. මෙහි ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරූපි හොලිවුඩ් නිළියන් වන Anne Hathaway සහා Rebel Wilson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නළුවන් ලෙස හොලිවුඩ් නළුවන් වන Alex Sharp සහා Dean Norris රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Timothy Simons / Douggie McMeekin / Ashley McGuire / Casper Christensen / Eloise Lovell Anderson /  Philip Desmeules / Ingrid Oliver / Jarreau Antoine / Nicholas Woodeson / Celine Abrahams / Raffaello Degruttola / Alex Gaumond / Guy Warren-Thomas වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
විකට   සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $13,007,709, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $35,417,038, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $95,017,038, වේ. විනාඩි 93 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 796MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.20GB WEB-DL 1080p torrent 




විඩියොව මෙතනින් බලන්න The Hustle (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.