Friday, 9 August 2019

Chithiram Pesuthadi 2 (2019) Ula (original title) පිංතුරයක් කතාකරයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chithiram Pesuthadi 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
  Rajan Madhav  අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවන් ලෙස Vidharth සහා Ajmal Ameer රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Radhika Apte සහා Gayathrie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nivas Adithan / Priya Banerjee / Dwayne Bravo /  Vatsan Chakravarthy / Ganeshkar / Ashok Kumar / Niveditha / Blade Shankar / Shammi Thilakan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.4 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  INR 30,000,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 137 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil HD DVD + ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 447MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 677MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 937MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Chithiram Pesuthadi 2 (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.