Thursday, 8 August 2019

Agent Sai Srinivasa Athreya (2019) රහස් පරික්ෂක සායි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agent Sai Srinivasa Athreya (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Swaroop Rsj අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Naveen Polishetty රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shruti Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shredha Rajagopalan / Appaji Ambarisha Darbha / Suhas P / Ramdutt / Krishneswar Rao / Viswanath / Chanakya Tejas / Kranthi Priyan / Suri K Chaplin / Lavanya / Mahija / Sandeep Raj / Vinu Varma  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට  සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.9 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $20,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Proper Telugu TRUE HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 249MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 398MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 811MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB HDRip 720P torrent


විඩියොව මෙතනින් බලන්න Agent Sai Srinivasa Athreya (2019) Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





2 comments:

  1. Machn sinhaka sub ekath ekkama danna puluwannm godak watinwa

    ReplyDelete
    Replies
    1. කරන්න පුලුවන් දේ යාළුවා මේ කරන්නේ මිට වඩා දෙයක් කරන්න බැ.

      Delete

Note: only a member of this blog may post a comment.