Wednesday, 24 July 2019

Rajdooth (2019) රාජ්දුත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rajdooth (2019) මේහි අධ්‍යක්ෂනය Carthyk සහා Arjun Gunnala  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Meghamsh Srihari රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nakshatra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinivasa Rao Kota / Manobala / Ravi Varma / sudarshan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.‍විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu HD DVD + ESubs


                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.