Sunday, 28 July 2019

118 (2019) සැගවුනු රහසක් පසුපස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 118 (2019) මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය K.V. Guhan  අතින් සිදු විය.දෙබස් Mirchi Kiran අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Kalyan Ram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Niveda Thomas සහා Shalini Pandey රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Rajsekhar Aningi / Mahesh Achanta /  Geetha Bhascker / Harshavardhan Rajeev Kanakala Ashok Kumar /  Nassar / C.V.L. Narasimha Rao / Prabhas Sreenu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.‍ලෝව පුරා ලැබු ආදායම  INR 130,900,000, වේ. විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HDTV




ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 429MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 939MB HDTVRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDTVRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න 118 (2019) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.