Thursday, 9 May 2019

Natpe Thunai (2019) මිත්‍ර‍ත්වය අපිට විශ්වාසය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Natpe Thunai (2019) මේහි අධක්ෂනය Parthiban Desingu අතින් සිදුවිය. රචනය 
 Devesh Jeyachandran සහා Sreekanth අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Hiphop Tamizha Adhi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anagha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karu Palaniappan Kousalya / Sha Ra / R.J. Vignesh / Pandiarajan / Harish Uthaman / Eruma Saani Vijay / Ashwin Jerome / Bijili Ramesh / Raj Mohan / Tigergarden Thangadurai / Guhan Prakash / Chutti Aravind වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


විකට/ නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 154 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper (Original) HD DVD + Soft ESubs







විඩියොව මෙතනින් බලන්න Natpe Thunai (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








17 comments:

  1. OKkma hodai piliwelai sub ekt tbunanm bn

    ReplyDelete
    Replies
    1. හැමොටම හැම දේම කරන්න බැනේ යාළුවා.මට පුලවන් දේ මම කරනවා.බැරිදේ ගැන හිත හිත ඉන්නවාට වඩා එක හොදයි.

      Delete
  2. Replies
    1. මම කොහේද කියලා තියෙන්නේ සබ් තියෙනවා කියලා.මම සබ් දෙන්නේ නැ.

      Delete
  3. Replies
    1. මම සබ් දෙනනේ නැ.

      Delete
    2. ane hukay ehenam mona magulatada mewa danne



      Delete
  4. Ko yako sub...mn hituve sub ethi kiyala shit

    ReplyDelete
    Replies
    1. මම කොහේද යකෝ කියලා තියෙන්නේ සබ් තියෙනවා කියලා.මම සබ් දෙන්නේ නැ

      Delete
  5. Replies
    1. එක තාම ඔරිජිනල් ආවේ නැ.මාර්තු වල මුවි එකනම් රිලිස් වුනා වෙච්ච දෙයක් නැ

      Delete
  6. Sub biscop ekd tiynoo me film dena eka kochvhara deykda 😘😘😘

    ReplyDelete

Note: only a member of this blog may post a comment.