Thursday, 9 May 2019

Agni Devi (2019) " Agni Dev (original title)" මේ සටනේ ජය ඔහුටද ? ඇයටද?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agni Devi (2019) මේහි අධක්ෂනය Jpr (as John Paul Raj) සහා Sham Surya අතින් සිදුවිය.රචනය Jpr (as John Paul Raj) අතින් සිදුවිය.දෙබස් Karundhel Rajesh  අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Bobby Simha රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Madhoo සහා Ramya Nambeesan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathish / Livingston / Delhi Ganesh / Radhika Sarathkumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 103 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 496MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip 720P torrent


විඩියොව මෙතනින් බලන්න Agni Devi (2019) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.