Saturday, 4 May 2019

Majiji (2019) " Majili (original title)" ආදර යාත්‍රාවේ නැවතිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Majiji (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Shiva Nirvana අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Samantha Ruth Prabhu සහා Divyansha Kaushik රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananya Agarwal / Rao Ramesh / Krishna Murali Posani / Mahesh Achanta Sai Teja Kalvakota Atul Kulkarni / Rajshri Nair / Ravi Prakash / Rajitha / Shivakumar Ramachandravarapu / C.V.L. Narasimha Rao / Pammi Sai වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.‍විනාඩි 154 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HD DVD + ESubs


                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











5 comments:

  1. Replies
    1. අලුතින් ලින්ක් අප්ඩේට් කලා හැබැයි මුවි එක පරන නිසා ඩවුන්ලොඩ් වෙන්න සිඩර්ස් තියේද කියලා කියන්න බැ ට්‍ර‍යි කරලා බලන්න..

      Delete
  2. ඔයාගේ ekt galpena sub nhne

    ReplyDelete

Note: only a member of this blog may post a comment.