Friday, 17 May 2019

Kanchana 3 (2019) කාංචනා 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanchana 3 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Lawrence Raghavendra අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Lawrence Raghavendra රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Oviya / Vedika සහා Nikki Tamboli රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kovai Sarala Soori / Kabir Duhan Singh / Tarun Arora / Anupama Kumar / Sriman / Devadarshini Chetan / Aathma Patrick  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය INR 400,000,000 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 164 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Tamil HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 431MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 492MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 734MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 957MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Kanchana 3 (2019) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.