Thursday, 16 May 2019

Chitralahari (2019) දෛවය නැවත ලියන්න හැකිවුනොත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chitralahari (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Thirumala Kishore අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajshri Nair / Rohini Hattangadi / Krishna Murali Posani / Vennela Kishore / Rao Ramesh / V. Jayaprakash / Suneel / Hyper Aadi / Brahmaji / Bharath Reddy  / Chammak Chandra /  Pavithra Lokesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.‍විනාඩි 131 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




 Telugu Proper HD DVD + Soft ESubs


                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.