Saturday, 25 May 2019

Avengement (2019) පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengement (2019).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය.රචනය 
Jesse V. Johnson සහා Stu Small අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Kierston Wareing රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Craig Fairbrass /Thomas Turgoose / Nick Moran Leo Gregory / Beau Fowler / Louis Mandylor / Terence Maynard / Ross O'Hennessy / Daniel Adegboyega / Mark Strange / Jane Thorne / Luke LaFontaine / Greg Burridge වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 701MB WEB-DL 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 797MB WEBRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න Avengement (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










1 comment:

Note: only a member of this blog may post a comment.