Wednesday, 10 April 2019

Romeo Akbar Walter (2019) රහස් මේහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ අප්‍රේල් මස  05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Romeo Akbar Walter (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Robbie Grewal (as Robby Grewal) අතින් සිදු විය. දෙබස්  Ishraq Shah අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළ Mouni Roy රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff /  Anil George / Suchitra Krishnamoorthi / Alka Amin / Raghuvir Yadav   Sikander Kher /  Shadaab Khan Rajesh Shringarpure /  Purnendu Bhattacharya / Mushtaq Kak / Gyanendra Tripathi / Shivraj Walvekar / Aashit Chatterjee වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතරවිනාඩි 141 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Hindi HD DVD


ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 511MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.10GB HDRip 1080p torrent




විඩියොව මෙතනින් බලන්න Romeo Akbar Walter (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.