Tuesday, 9 April 2019

Oru Adaar Love (2019) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් /තෙළිගු / දමිළ සහා කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oru Adaar Love (2019) මේහි අධක්ෂනය සහා කතාව Omar  අතින් සිදුවිය. දෙබස් සහා තිර රචනය Sarang Jayaprakash සහා  Lijo Panadan අතින් සිදු විය.
Rajath Ravishankar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Roshan Abdul Rahoof රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Noorin Shereef සහා Priya Prakash Varrier රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pradeep Kottayam   Salim Kumar / Aneesh Menon / Vaisakh Pavanan / Mohammed Roshan / Siyadh Shajahan / Yami Sona වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

 ආදර 
සහා විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 2,500,000 වේ.මේම චිත්‍රපටිය  විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




 Malayalam  මළයාලම්

ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB DVDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 407MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB DVDRip 720P torrent



Tamil HD DVD + ESubs (HQ Line Aud) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB DVDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 407MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.23GB DVDRip 720P torrent


Malayalam  මළයාලම්


ටොරන්ට් එක මේතනින් ගන්න Download 740MB HQ DVDScr torrent  



විඩියොව මෙතනින් බලන්න Oru Adaar Love (2019) Movie Official Trailer

                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







7 comments:

  1. Download karata file exist kiyala wetenawane

    ReplyDelete
  2. Thank you... gidak asawen balanna balan idapu film ekak meeka...

    ReplyDelete
  3. Replies
    1. මේ ලින්ක් දැන් වැඩ කරන්නේ නැ මුවි එක පරන නිසා ලින්ක් අයින් වෙලා මම අලුතින් අප්ඩේට් කරන්න බැලුවා එත් ලින්ක් නැ

      Delete
    2. ඔන්න මම තව ලින්ක් එකක් අලුතින් දැම්මා පහලින් හැබැයි එක කොපි වෙන්න හැකියි පොඩ්ඩක් අරන් බලන්න

      Delete
    3. Bro download venna eka link rka paranailu aluth ekak danna barida

      Delete
  4. මේ ලින්ක් දැන් වැඩ කරන්නේ නැ මුවි එක පරන නිසා ලින්ක් අයින් වෙලා මම අලුතින් අප්ඩේට් කරන්න බැලුවා එත් ලින්ක් නැ

    ම තව ලින්ක් එකක් අලුතින් දැම්මා පහලින් හැබැයි එක කොපි වෙන්න හැකියි පොඩ්ඩක් අරන් බලන්න

    ReplyDelete

Note: only a member of this blog may post a comment.