Thursday, 25 April 2019

Airaa (2019) ආරම්භය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Airaa (2019) මේහි අධක්ෂනය Sarjun අතින් සිදුවිය.රචනය Priyanka Ravindran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි ඉන්දිය නිළි  Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kalaiyarasan Yogi Babu / Maathevan / Gabrella Sellus / Krishna Abhishek / V. Jayaprakash / Meera Krishna / Ashwanth Ashokkumar / Kulappulli Leela වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 142 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper (Original) HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 517MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 926MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Airaa (2019) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.