Monday, 25 March 2019

Arrow: Season 07 , Episode 17 ( Inheritance ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 17. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ටයිම් ලයින් කතාවේ විලයම් සහා ඔහුගේ නැගනියට ලැබුනු කැසට් පටයේ අඩංගු පණිවිඩය අහලා ෆෙල්සිටිව බෙරගන්න ස්ටාර් සිටි එකට ගියා.එතනදි ඒදෙන්නාට තව කට්ටිය උදවු කලා.කොහොම හරි ෆෙල්සටිව බෙරගෙන සිදුවෙන්න ගිය ලොකු විනාශයකුත් නතර වුනා.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Sea Shimooka / Katie Cassidy / Jamey Sheridan / Kacey Rohl /  Adrian Paul / Miya Cech / Jeanie Cloutier / Keri Adams / Jayce Barreiro.වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දාහත් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 170MB Season 7 Episode 17 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 17 (2019) Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.