Tuesday, 12 February 2019

The Flash: Season 5, Episode 14 ( Cause and XS ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාහතරවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 පෙබරවාරි  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.බෙරිට ඔනේ වෙනවා සිස්කෝ හදපු මේටා බෙහෙත සිකේඩාට බාවිතා කරන්න.නමුත් මේ වැඩේ හිතන තරම් ලෙසි නැ.මොකද මේ වැඩේට සිකේඩාව විනාඩියක් නිෂ්චල කරන්න ඔනේ.ඉතින් මේ වැඩේ කොහොමද කරන්න පුලුවන් කියලා කට්ටිය හිතන කොට කෙට්ලන් කියනවා අමුතු උපකරණයක් ගැන.ඉතින් මේ උපකරණය හොයා ගන්න ක්‍ර‍මයක් රැල්ෆ් කියනවා.ඒ අනුව බෙරි සහා රැල්ෆ් ඒ වැඩේට පිටත් වෙනවා.නමුත් ඔවුන්ට හිතපු තරම් ඒ වැඩේ ලෙසි වෙන්නේ නැ.ඒ වගේම ඔවුන්ට ඒ උපකරනය සොයා ගන්න බැරි වේනවා.මේ අතර තුර අයිරිෂ් සිකේඩාගේ නිවසට ඇතුල් වෙලා තොරතුරු හොයන අතරේ සිකේඩාට හසුවෙනවා.අයිරිෂ් ඒ අවස්ථාවේදි සිකේඩාව රවට්ටගත්තාත් එතනින් පිටව යද්දි සිකේඩාට තෙරේනවා ඇය කරන්නේ බොරුවක් බව.සිකේඩා අයිරිෂ්ව අල්ලා ගන්න හැදුවත් අයිරිෂ් සිකේඩාට පහර දෙනවා.ඒ වගේම සිකේඩාගේ තුවාලයට පැනකින් අනිනවා.අනතුරුව අයිරිෂ් බෙරිට දැනුම් දෙනවා.නමුත් බෙරි එතනට යද්දි සිකේඩා එතන නැ.ඒ වෙලාවේ අයිරිෂ් සිකේඩාට පහර දුන් පැන සොයා ගන්න අතර සිකේඩාට පහරදෙන්න ඔනේ කොහොමද කියා ඇය දන්නවා කියලා කියනවා.මේ අතර තුර ෂර්ලොක් තමන් ගැන හොයන එක නතර කරන්න නෝරා ක්‍රියාත්මක කරන සැලසුම සාර්ථක වෙනවා.ඉතින් මේතනින් ඒහාට කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /   Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Victoria Park  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දාහතරවන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 199MB Season 5 Episode 14 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 14  (2019) Official  Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.