Thursday, 3 January 2019

Thugs of Hindostan (2018) හින්දුස්ථානයේ චණ්ඩියන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ නොවැම්බර් මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Thugs of Hindostan (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vijay Krishna Acharya අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Amitabh Bachchan සහා Aamir Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Fatima Sana Shaikh / Mohammed Zeeshan Ayyub / Abdul Quadir Amin / Lloyd Owen / Ronit Roy  Satyadev Kancharana /  Naushaad Abbas / Sharat Saxena / Kavita Ghai / Shaji Chaudhary  /  Ila Arun / Joe Azzopardi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $20,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $1,185,386, වේ.ලැබු මුළු ආදායම  USA: $1,449,848, වේ.විනාඩි 164 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





 Hindi (Original) True HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 282MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 431MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 732MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720p torrent



 Tamil (Original) True HD DVD + Soft ESubs   


ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 438MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 718MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 921MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip 720p torrent



Telugu (Original) True HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 251MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 405MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 724MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720p torrent



Proper HDRip - HEVC - x265 - DD 5.1 - [Tamil + Telugu + Hindi] 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.69GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Thugs of Hindostan (2018) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.