Thursday, 10 January 2019

Silukkuvarupatti Singam (2018) සිලුක්කුවාරුපට්ටි වල සිංහයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Silukkuvarupatti Singam (2018) මේහි අධක්ෂනය සහා රචනය Chella Ayyavu  අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Vishnu Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Regina Cassandra සහා Oviya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu  Anandraj / Karunakaran / Livingston / P. Ravi Shankar / Mansoor Ali Khan / Singamuthu / Vadivukkarasi / G. Marimuthu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 134 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil Proper (Original) HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Silukkuvarupatti Singam (2018) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





5 comments:

Note: only a member of this blog may post a comment.