Saturday, 19 January 2019

Antariksham 9000 kmph (2018) ඔවුන්ගේ අරමුණ ඉටුවේද (තෙළිගු සිනමාවේ ප්‍ර‍ථම අභ්‍යවකාශ චිත්‍ර‍පටය)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Antariksham 9000 kmph (2018) මේහි අධ්‍යක්ෂනය Sankalp Reddy අතින් සිදු විය.රචනය Sankalp Reddy සහා Kittu Vissapragada අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Varun Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Aditi Rao Hydari සහා Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akhil /  Arjun Anand  Ananth Srinivas Avasarala / Badri /  Bhuvana /  Chalapathy / Chandana / Hema Chandra / Ram Charan / Raja Chembolu / Sandeep Deshpande වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.‍විනාඩි 140 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu Proper HD DVD + Soft ESubs



                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









2 comments:

Note: only a member of this blog may post a comment.