Thursday, 24 January 2019

Adanga Maru (2018) කසළ ඉවත් කරන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Adanga Maru (2018) මේහි අධක්ෂනය සහා රචනය Karthik Thangavel අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jayam Ravi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ponvannan  Babu Antony / Sampath Raj / Munishkanth / Subbu Panchu / Mime Gopi / Azhagam Perumal / Meera Vasudevan / Sriranjani /  Poorna / Shabeer Kallarakkal වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Proper (Original) HD DVD + Soft ESubs




ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip 720P torrent


විඩියොව මෙතනින් බලන්න Adanga Maru (2018) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





5 comments:

  1. Me blog eka "okkotamakalin" kiyala damma nam hari. Mama nam aluten film awada kiyala mulinma blanne me blog eke.

    ReplyDelete
  2. Ow machan...great job...!!!!👍👍👍

    ReplyDelete
  3. නියමයි මේ blog එක අපි promote කරනවා ඔබට ජය!!!!

    ReplyDelete
  4. Thank you යාලුවේ ❤️

    ReplyDelete

Note: only a member of this blog may post a comment.