Sunday, 16 December 2018

Tej... I Love You (2018) තෙජ් මම ආදරෙයි ඔයාට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tej... I Love You (2018) මේහි අධ්‍යක්ෂනය A. Karunakaran අතින් සිදු විය. රචනය  A. Karunakaran සහා Darling Swamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු  Sai Dharam Tej   රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anupama Parameshwaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jayaprakash  / Pavitra Lokesh  Anish Kuruvilla  Surekha Vani / Prudhvi Raj  / Viva Harsha /  Banerjee / Bhavana / Karthik Adusumalli  / Josh Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.‍විනාඩි 122 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Telugu Proper HD DVD ( HQ Line Audio )


ටොරන්ට් එක මේතනින් ගන්න Download 259MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 745MB HDRip torrent



Hindi Proper Original HD DVD


ටොරන්ට් එක මේතනින් ගන්න Download 259MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent



[Telugu (HQ Line Audio) + Hindi]


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip torrent







විඩියොව මෙතනින් බලන්න Tej... I Love You (2018) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.