Friday, 7 December 2018

Mowgli: Legend of the Jungle (2018) Mowgli (original title) වන රජ දහානෙ වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.තිරගත විම් ආරම්භ වුන දිනයෙදිම මේහි  WEB පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Mowgli: Legend of the Jungle (2018).මේහි අධ්‍යක්ෂනය   Andy Serkis අතින් සිදු විය.තිර රචනය   Callie Kloves අතින් සිදු විය.Rudyard Kipling ගේ   කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස ළමා නළු Rohan Chand රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Matthew Rhys සහා Freida Pinto රංගනයෙන් දායක වේ.මේහි පසුබිම් හඩ සදහා Christian Bale / Benedict Cumberbatch / Cate Blanchett / Tom Hollander / Andy Serkis /  Peter Mullan  / Naomie Harris / Eddie Marsan / Jack Reynor / Louis Ashbourne Serkis  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.වේ විනාඩි 104 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



විඩියොව මෙතනින් බලන්න Mowgli: Legend of the Jungle (2018) Movie Official Trailer

                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.