Sunday, 9 December 2018

Goosebumps 2: Haunted Halloween (2018) මායා පොතේ භුතයන් නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goosebumps 2: Haunted Halloween (2018).මේහි අධ්‍යක්ෂනය Ari Sandel අතින් සිදු විය.තිර රචනය Rob Lieber අතින් සිදු විය. කතාව Rob Lieber සහා Darren Lemke අතින් නිර්මානය විය.R.L. Stine ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කරන ලදි.  මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jeremy Ray Taylor සහා Caleel Harris රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන්  වන Wendi McLendon-Covey සහා Madison Iseman රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Ken Jeong / Chris Parnell /  Bryce Cass / Peyton Wich / Shari Headley / Christian Finlayson / Matthew J. Vasquez / Courtney Lauren Cummings / Jessi Goei / Drew Scheid /  Tyler Silva  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.


වීර වීක්‍ර‍ / විකට  සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $35,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $15,802,225, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $46,631,339,  වේ. විනාඩි 90 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න Goosebumps 2: Haunted Halloween (2018) Movie Official Trailer

                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.