Wednesday, 12 December 2018

Black Lightning (2018– ) Season 2, Episode 09 ( The Book of Rebellion: Chapter Two: Gift of the Magi ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  දෙසැම්බර් මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /4.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස China Anne McClain / Nafessa Williams / Christine Adams / Marvin 'Krondon' Jones III / Damon Gupton / Jordan Calloway / James Remar / Kearran Giovanni / RJ Cyler / Erika Alexander / Tosin Morohunfola / Yolanda T. Ross / Tonia Jackson / Armani White  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විදුලි මිනිසා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Black Lightning Season 2 නමවන කොටස මෙලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි 2018 වසරේ සුපිරි විරයන්ගේ කතා සමය අදින් අවසන් වෙනවා.නැවත අප හමුවන්නේ 2019 නව වසරේ ජනවාරි මාසයේ සිට.ඉතින් 2018 පුරා මා සමගින් රැදි සිටියා වගේම 2019 වසර තුලත් සුපිරි විරයන්ගේ කතා සමය සමග එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම ආරාධනා කරනවා.එහේමනම්  නව වසරේ හමුවිමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා.ඒ වගේම ඔබ සැමට සුබම සුබ නත්තලක් වේවා...!!! සුබම සුබ නව වසරක් වේවා...!!! ජය ශ්‍රී........





ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB Season 2 Episode 09 torrent 


විඩියොව මෙතනින් බලන්න Black Lightning (2018– ) Season 2, Episode 09 Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.