Saturday, 24 November 2018

Venom (2018) සුපිරි විරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Venom (2018).මේහි අධ්‍යක්ෂනය  Ruben Fleischer අතින් සිදු විය.තිර රචනය  Jeff Pinkner / Scott Rosenberg සහා Kelly Marcel අතින් සිදු විය.තිර කතාව Jeff Pinkner සහා Scott Rosenberg අතින් නිර්මානය විය.චරිත නිර්මානය Todd McFarlane සහා David Michelinie අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරිහොලිවුඩ් නළු Tom Hardy රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Michelle Williams රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Riz Ahmed / Scott Haze /  Reid Scott / Jenny Slate / Melora Walters / Woody Harrelson /  Peggy Lu / Malcolm C. Murray / Sope Aluko / Wayne Pére / Michelle Lee / Kurt Yue / Chris O'Hara  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්   සහා  විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $80,255,756, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $210,612,620,  වේ. විනාඩි 112 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.