Friday, 2 November 2018

The Marine 6: Close Quarters (2018) සුපිරි කණ්ඩායමට තවත් සුපිරි මෙහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි HD/DVD පිටපත් අන්තර්ජාලයට අද දින නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Marine 6: Close Quarters (2018).මේහි අධ්‍යක්ෂනය  James Nunn අතින් සිදු විය. රචනය Craig Walendziak  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Mike 'The Miz' Mizanin රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Rebecca Quin රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Shawn Michaels / Louisa Connolly-Burnham / Terence Maynard /  Tim Woodward /  Martyn Ford /  Anna Demetriou / Michael Higgs / Daniel Adegboyega / Alec Newman / Hester Ruoff / Ellie Goffe / David William Bryan / Lee Charles  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 85 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB DVDRip torrent 




විඩියොව මෙතනින් බලන්න The Marine 6: Close Quarters (2018) Movie Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.