Sunday, 4 November 2018

Robin Hood The Rebellion (2018) රොබින් හුඩ්ගෙ කැරැල්ල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 05 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි HD/WEB-DL පිටපත් අන්තර්ජාලයට අද දින නිකුත් වුනා. චිත්‍රපටියේ නම Robin Hood The Rebellion (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Nicholas Winter  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස Ben Freeman රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Marie Everett රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Martyn Ford / Brian Blessed / Kristian Nairn / Gareth David-Lloyd / Charlie Hiett / Phill Martin / James Oliver Wheatley /  Jamie Bacon / Ryan Winsley / Craig Buckingham /  James Groom / Jonah Paull / James G. Nunn  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 92 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.