Tuesday, 30 October 2018

The Equalizer 2 (2018) නැවතත් ඔහුට අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Equalizer 2 (2018).මේහි අධ්‍යක්ෂනය Antoine Fuqua අතින් සිදු විය. රචනය Richard Wenk  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරි හොලිවුඩ් නළු  Denzel Washington රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Pedro Pascal / Ashton Sanders / Orson Bean / Bill Pullman /  Melissa Leo /  Jonathan Scarfe / Sakina Jaffrey / Kazy Tauginas / Garrett Golden / Adam Karst / Alican Barlas / Rhys Olivia Cote / Tamara Hickey / Ken Baltin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $62,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $36,011,640, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $102,084,362, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $124,229,992, වේ.විනාඩි 121 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 877MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.49GB WEB-DL 720p torrent



විඩියොව මෙතනින් බලන්න The Equalizer 2 (2018) Movie Official Trailer

                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.