Thursday, 18 October 2018

Satyameva Jayate (2018) සත්‍ය වෙනුවෙන් ඔහු තනිවම සටනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Satyameva Jayate (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Milap Zaveri අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Aisha Sharma රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Manoj Bajpayee / Amruta Khanvilkar / Manish Chaudhary / Myrah Dandekar / Devdutta Nage / Nora Fatehi / Archita Agarwal / Sonam Arora  / Joy Badlani /  Raj Shekhar Chandra  / Amit Chaudhary / Priya Chauhan /  Nilesh Dagar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ත්‍රාසජනක කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.විනාඩි 140 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent




(Watch Online) 



විඩියොව මෙතනින් බලන්න Satyameva Jayate (2018) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













5 comments:

  1. Replies
    1. දැන් හරි යාළුවා. කණගාටුයි සිදුවුන අපහසු තාවයට.

      Delete
  2. Mcn thanks,,,,
    Mata meke sub eka daganna link ekak ewanawda

    ReplyDelete
    Replies
    1. කණගාටුයි යාළුවා මම සබ් දෙන්නේ නැ.

      Delete

Note: only a member of this blog may post a comment.