Saturday, 20 October 2018

Daredevil (2018 ) Season 3 - Complete යුක්තියේ විරයා තුන්වන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2015 වසරේ මම ඔයාලාට ලබා දුන් Daredevil කතා මාලාවේ Season 3.මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. Daredevil Season 3 විකාශය වුයේ 2018 ඔක්තෝම්බර් මස 19 වන දිනයි.හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ මේන්ම මේම කතා මාලාවේද සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ දෙවන අදියර සම්පුර්ණයෙන්ම.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Deborah Ann Woll / Elden Henson / Joanne Whalley / Jay Ali / Vincent D'Onofrio / Peter McRobbie / Danny Johnson / Stephen Rowe / Kate Udall / Sunita Deshpande / Chris Colombo / Cheikh Tairou M'Baye / Wilson Bethel / JaQuinley Kerr වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා යුක්තියේ විරයා Daredevil Season 3 අලුත්ම විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Episode List


S03E01    Resurrection                    IMDB Rate 8.9

S03E02    Please                              IMDB Rate 9.1

S03E03    No Good Deed                 IMDB Rate 9.2

S03E04    Blindsided                       IMDB Rate 9.8

S03E05    The Perfect Game           IMDB Rate 9.3

S03E06    The Devil You Know       IMDB Rate 9.8

S03E07    Aftermath                       IMDB Rate 9.4 

S03E08    Upstairs/Downstairs      IMDB Rate 9.5

S03E09    Revelations                     IMDB Rate 9.5

S03E010  Karen                               IMDB Rate 9.4

S03E011  Reunion                          IMDB Rate  9.6

S03E012  One Last Shot                 IMDB Rate  9.7

S03E013  A New Napkin                 IMDB Rate 9.7


විඩියොව මෙතනින් බලන්න Daredevil (2018 ) Season 3 Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.