Thursday, 4 October 2018

Sajjan Singh Rangroot (2018) ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු නාමය ( සත්‍ය කතාවක් ඇසුරිනි)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මාර්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Sajjan Singh Rangroot (2018).මේම චිත්‍ර‍පටිය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මානය වුවකි. මේහි අධ්‍යක්ෂනය  Pankaj Batra අතින් සිදු විය. රචනය Gurpreet Singh Palheri අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Diljit Dosanjh රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Sunanda Sharma රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Yograj Singh / Jagjeet Sandhu / Dheeraj Kumar /  Gunjyot Singh /  Jarnail Singh / Peter Irving / Alex Reece / Darren Tassell  / Caroline Wilde / Mahabir Bhullar Ravi Singh / Christian Bloch /Michael Wagner  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය £2,500,000 වේ. විනාඩි 140 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න Dhadak (2018) Movie Official Trailer


                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.