Monday, 22 October 2018

Incredibles 2 (2018) මේන්න සුපිරි වැඩ්ඩො ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Incredibles 2 (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Brad Bird අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Craig T. Nelson Holly Hunter / Sarah Vowell Huck Milner / Catherine Keener / Eli Fucile Bob Odenkirk / Samuel L. Jackson  / Michael Bird / Sophia Bush /  Brad Bird /  Phil LaMarr Isabella Rossellini Adam Gates / Jonathan Banks වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා වීර වික්‍ර‍ම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $200,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $182,687,905, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $607,539,569, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $1,121,290,260, වේ.විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip 720p torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.60GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Incredibles 2 (2018) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.